2022
2021
චක්‍රලේඛ |
නිකුත් කළ දිනය |
පළාතට අදාල කරගත් දිනය |
විස්තරය |
|
1 | 06/2021 | 2021.04.09 | 2021.07.06 | |
2 | 07/2021 | 2021.04.09 | 2021.07.09 |
කුසලතා පදනම මත කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන තරග විභාගය – 2019 (2020) |
3 | 06/2021 | 2021.04.28 | 2021.09.30 | |
4 | 02/2021(II) | 2021.05.10 | 2021.05.13 | |
5 | 09/2021 | 2021.05.21 | 2021.05.29 | |
6 | 12/2021 | 2021.06.25 | 2021.09.30 | |
7 | 14/2021 | 2021.06.30 | 2021.11.29 | |
8 | 13/2021 | 2021.07.06 | 2021.09.30 |
සේවාමුක්ත භටයෙකු පත් කිරීමේ දී අදාළ කර ගත යුතු වැටුප තීරණය කිරීම. |
9 | 23/2021 | 2021.11.05 | 2021.11.29 | |
10 | 26/2017(VIII) | 2021.08.10 | 2021.09.30 |
2020
2019
2018
2017
2016
චක්‍රලේඛ අංකය |
නිකුත් කළ දිනය | කාරණය | |
1 | 01/2016 | 2016.01.06 | ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය හා විශේෂ දිනය ක්‍රියාවට නැංවීම – 2016 ජනවාරි 25-30 |
2 | 10/2015 (I) | 2016.01.07 | 2012.07.01 – 2013.12.23 අතර කාල පරිච්ඡේදය තුල ශ්‍රී ලංකා පරිපාලන සේවයට බඳවා ගනු ලැබූ නිලධාරීන් කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ සඳහා පෙනී සිටීම |
3 | 01/2014(II) | 2016.01.14 | රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම |
4 | 03/2016 | 2016.02.25 | රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය – 2016 |
5 | 31/2001(XI) | 2016.02.29 | ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XLVIII පරිච්ඡේදයේ 19:5 උප වගන්තිය යටතේ වූ විනය පරීක්ෂණ නිලධාරී නාම ලේඛනය |
6 | 05/2016 | 2016.03.09 | නිල වාහන සැපයීම වෙනුවට මාසික ප්‍රවාහන දීමනාව ගෙවීම. |
7 | 06/2016 | 2016.03.17 | ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගන්නා ලද නිලධාරීන් රාජ්‍ය භාෂා දෙමළ ප්‍රවීණතා පරීක්ෂණය සමත්වීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම |
8 | 10/2015 (II) | 2016.03.31 | ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වූ පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය හා II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සමත් වීම සඳහා සහන ලබා දීම |
9 | 20/94 (III) | 2016.03.28 | රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/94 (II) චක්රලේඛයෙන් වැටුප් විෂමතාවකට ලක්වූ, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 20/94 සහ 20/94 (II) අනුව සහන ලද ඌන සේවා උපාධිධාරීන්ට සහන සැලසීම |
10 | 25/2014 (II) | 2016.04.04 | තාවකාලික අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවා ගෙන ඇති සේවකයින් සඳහා 2015 අයවැය යෝජනා අනුව ස්ථිර පත්වීම් ප්රදානය කිරීම |
11 | 12/2005 (VI) | 2016.04.29 | 2005 අයවැයෙන් යෝජිත රාජ්‍ය නිලධාරීන් සඳහා වූ නව රක්ෂණ ක්‍රමයක් ස්ථාපිත කිරීම (අග්‍රහාර) |
12 | 01/2014(III) | 2016.05.16 | රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම |
13 | 09/2016 | 2016.05.20 | ආයතන සංග්‍රහයේ XXIV වැනි පරිච්ඡේදයේ 11 වගන්තිය සංශෝධනය කිරීම දේපළ ණය |
14 | 10/2016 | 2016.05.24 | ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුකොට ගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධරයන් සඳහා නිවාඩු ලබා දීම – 2016 මැයි |
15 | 11/2016 | 2016.05.31 | 2016 රාමලාන් (රාමසාන්) සමයේ දී විශේෂ නිවාඩු ලබා දීම |
16 | 10/2015 (III) | 2016.06.14 | ශ්‍රී ලංකා පරිපාලන සේවයේ II වන ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම සමත්වීම |
17 | 02/2016 | 2016.06.16 | ආයතන සංග්‍රහයේ 1 වැනි පරිශිෂ්ටය සංශෝධනය කිරීම |
18 | 15/2016 | 2016.06.09 | ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථානමාරු පටිපාටිය |
19 | 22/99(XXXII) | 2016.06.24 | රාජ්‍ය නිලධරයන්/ පළාත් රාජ්‍ය නිලධරයන්/ අධිකරණ නිලධරයන් සඳහා ප්‍රවාහන පහසුකම් |
20 | 12/2016 | 2016.06.29 | ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය – 2017 |
21 | 17/2016 | 2016.06.29 | ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධරන්ගේ වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය- 2017 |
22 | 03/2016 (I) | 2016.07.01 | රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය – 2016 |
23 | 19/2016 | 2016.08.08 | මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට රජයේ සේවයෙන් ඉල්ලා අස් වූ දේශපාලන අයිතිවාසිකම් අහිමි නිලධරයන් නැවත සේවයේ පිහිටුවීම |
24 | 20/2016 | 2016.08.15 | ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු පරිපාටිය |
25 | 12/2003(III) | 2016.08.22 | භාෂා පරිවර්තනය, භාෂණ පරිවර්තනය හා යතුරුලියනය කිරීම වෙනුවෙන් වූ ගාස්තු සංශෝධනය කිරීම. |
26 | 04/2016 | 2016.08.26 | ආයතන සංග්‍රහයේ XIX වැනි පරිච්ඡේදයේ 5 වගන්තිය සංශෝධනය කිරීම – රජයේ නිවාස කුලිය |
27 | 21/2016 | 2016.08.30 | ආයතන සංග්‍රහයේ XII වන පරිච්ඡේදයේ 12 වගන්තියේ 12:1 උප වගන්තිය සංශෝධනය කිරීම |
28 | 05/2016 (I) | 2016.09.07 | නිල වාහන සැපයීම වෙනුවට මාසික ප්‍රවාහන දීමනාව ගෙවීම. |
29 | 22/2016 | 2016.09.15 | ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා අනෙක් රාජ්‍ය භාෂා දෙමළ ප්‍රවීණතාවය සම්පූර්ණ කිරීම සඳහා සහන සැලසීම. |
30 | 24/2016 | 2016.10.20 | පොලිතින්, ප්ලාස්ටික් හා විද්‍යුත් අපද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන -2016 |
31 | 26/2016 | 2016.11.16 | ද්විභාෂා/ ත්‍රෛභාෂා හැකියාවන් සහිත සම්පත්දායකයින්ගේ දත්ත පදනමක් ස්ථාපිත කිරීම |
32 | 28/2016 | 2016.12.01 | රැකියාවලට බඳවා ගැනීම සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් පිළිගැනීම |
33 | 25/2016 | 2016.12.20 | රජයේ ආයතන වෙත ලැබෙන දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු ලබා දීම |
34 | 27/2016 | 2016.12.20 | 2017 වසර – රාජකාරි කටයුතු ඇරඹීම |
35 | 09/2005(I) | 2016.12.28 | මුහුද ගොඩ ගැලීමෙන් ස්වකීය නිවාස හා දේපළ හානියට පත් රාජ්‍ය නිලධරයන් විසින් ඉඩමක්, නිවාස දේපළක් මිළදී ගැනීම හෝ නිවසක් ඉදිකිරීම හෝ වෙනුවෙන් ලබාගෙන ඇති ණය සඳහා සහන සැලසීම |
36 | 31/2016 | 2016.12.28 | රජයේ නිලධරයන්ට විශේෂ අත්තිකාරම් – 2017 වසර |
37 | 07/2016 | 2016.12.29 | ආයතන සංග්‍රහයට නව ගිවිසුම් ආකෘතියක් ඇතුළත් කිරීම |