|
චක්‍රලේඛ
අංකය |
නිකුත් කළ දිනය
|
පළාතට අදාල කරගත් දිනය
|
විස්තරය
|
1 |
MH/TA/G/PSM/05/2020 |
2021.10.07 |
2021.11.24 |
කොවිඩ් 19 වසංගත කාල සීමාවේදී ක්‍ෂේත්‍ර රාජකාරි කටයුතු වල නිරත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහා අතිකාල දීමනා ලබා දීම.
|
2 |
01-33/2021 |
2021.10.07 |
2021.11.24 |
1997 01 01 දිනෙන් පසු විශ්‍රාම ගිය ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ට හිමි විශ්‍රාම වැටුප් නොලැබීම. |
3 |
02-75/2021 |
2021.10.05 |
2021.11.24 |
ශ්‍රී ලංකා හෙද සේවයේ ශ්‍රේණිගත උසස්වීම් සදහා සලකා බලනු ලබන කාලසීමාව සංශෝධනය කිරීම. |
4 |
01-07/2020 |
2020.01.17 |
2021.11.24 |
මහජන සෞඛ්‍ය හෙද සොයුරියන් සහ මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් සදහා සන්නිවේදන පහසුකම් (ජංගම දුරකථන හා අන්තර්ජාල පහසුකම්) සදහා වු මාසික බිල්පත් නිරවුල් කිරීමට අනුමැතිය ලබා දීම. |
|
|