2021
Tab Content goes here
2020
චක්‍රලේඛ අංකය |
නිකුත් කළ දිනය | කාරණය | |
1 |
01/2020 |
2020.01.08 |
බස්නාහිර පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සේවයේ II හා I ශ්‍රේණිවලට 2013.04.02 දින සිට උසස් කිරීම / උසස් කිරීම් පෙරදාතම් කිරීම මත වැටුප් වර්ධකයක් අඩුවීම සම්බන්ධයෙන සහන සැලසීම. |
2 |
02/2020 |
2020.01.08 |
බස්නාහිර පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ තනතුරු නාමය වෙනස් කිරීම. |
2019
2018
චක්‍රලේඛ අංකය |
නිකුත් කළ දිනය | කාරණය | |
1 |
01/2018 |
2018.03.21 |
රියදුරු හා කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සඳහා නිල ඇඳුම් හා මැහුම් කුලිය |
2 |
02/2018 |
2018.03.22 |
පළාත් පාලන ආයතන බල ප්‍රදේශයන්හි මහජන සෞඛ්‍ය සේවාව විධිමත් කිරීම |
3 |
03/2018 |
2018.06.06 |
බස්නාහිර පළාත් සභාවට අයත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතන සතු වෙබ් අඩවි අතුරෙන් හොඳම වෙබ් අඩවිය තේරීමේ තරඟය – 2018 |
4 |
04/2018 |
2016.07.06 |
බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ නිළධාරීන් වෙනුවෙන් මාසික ගමන් වියදම් දීමනා සංශෝධනය කිරීම |
5 |
05/2018 |
2018.10.23 |
දිවයිනෙන් බැහැර ගතකරන නිවාඩු (රාජකාරි/පෞද්ගලික) විධිමත් පරිදි අනුමත කර ගැනීම හා ඒ සම්බන්ධ පසුවිපරම් ක්‍රමවේදයක් සකස් කිරීම. |
2017
චක්‍රලේඛ අංකය |
නිකුත් කළ දිනය | විස්තරය | |
1 |
01/2017 | 2017.02.14 | රැස්වීම්/ සාකච්ඡා/ උත්සව සඳහා නිලධාරීන්ගේ සහභාගීත්වය |
2 |
02/2017 | 2017.03.08 | රාජ්‍ය ආයතනවල විදුලි බල හා ජල පරිභෝජනය අවම කිරීම |
3 |
01/2016(ii) | 2017.08.14 | බස්නාහිර පළාත් සභාවට අයත් ආයතනවල වාහන භාවිතය විධිමත් කිරීම. |
2016
චක්‍රලේඛ අංකය |
නිකුත් කළ දිනය | කාරණය | |
1 |
01/2016 |
2016.02.29 |
බස්නාහිර පළාත් සභාවට අයත් ආයතනවල වාහන භාවිතය විධිමත් කිරීම. |
2 |
01/2016 (i) |
2016.11.01 |
බස්නාහිර පළාත් සභාවට අයත් ආයතනවල වාහන භාවිතය විධිමත් කිරීම. |