තොරතුරු දැනගැනීමේ පනත
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 අ ව්‍යවස්ථාව මගින් තොරතුරු සදහා ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කර ඇති බැවින්, තොරතුරු ලබා ගැනීමේ අයිතිවාසිකම බලාත්මක කිරීම මගින් පොදු අධිකාරි වල විනිවිදභාවය සහ වගකීම පිළිබද සංස්කෘතියක් පෝෂණය කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බැවින් ද එමගින් ශ්‍රී ලංකාවේ මහජනතාවට යහපාලනය සදහා වැඩි වශයෙන් සහභාගී විය හැකි පොදු ජන ජිවිතයේ දී සක්‍රිය ලෙස සමාජයක් ප්‍රවර්ධනය වන බැවින් ද ශ්‍රී ලංකා ප්‍රජාත්‍රන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද පනත පනවනු ලැබ ඇත.
එම පනත ප්‍රකාරව පාලන අංශයේ නම් කල නම් කරන ලද නිලධාරී, තොරතුරු නිලධාරී හා සහය තොරතුරු නිලධාරීන්ගේ විස්තර පහත පරිදි වේ.
නම | තනතුර | තොරතුරු පනතට අනුව තනතුර | කාර්යාලීය දුරකථන අංකය |
---|---|---|---|
බී.එන්. දම්මින්ද කුමාර මයා |
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) |
නම් කරන ලද නිලධාරී |
0112092606 |
නදීෂා ඩී. සපරමාදු මිය |
සහකාර ප්‍රධාන ලේකම්(පාලන) |
තොරතුරු නිලධාරී |
0112092608 |
එස්.එම්.එච්. කුසුම්සිරි මයා |
පරිපාලන නිලධාරී |
සහය තොරතුරු නිලධාරී |
0112092607 |