කාර්ය පටිපාටිය

  • එක් භාෂාවකට වැඩි ගණනක ප්‍රවීණතාවය ඇති රාජ්‍ය නිළධාරීන්ට 03/2007 හා 29/98 චක්‍රලේඛ ප්‍රකාරව දිරි දීමනා ලබා ගැනීම සඳහා ඉල්ලීම් කිරීම
  • ඉල්ලුම්කරු විසින් ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන
  1. ඉල්ලීම් ලිපිය
  2. පත්විමේ ලිපිය
  3. ස්ථිර කිරීමේ ලිපිය
  4. අධ්‍යාපන සහතික
  5. දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශ
  • උක්ත චක්‍රලේඛ ප්‍රකාරව සුදුසුකම් සපුරා ඇති නිලධාරීන් අදාල දීමනා ගණනය කර ගෙවීම සඳහා අනුමැතිය ලබා දීම

නීතිමය ප්‍රතිපාදන