නිදහස් දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ සියලුම නිළධාරීන් සඳහා නිදහස් දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම.

කාර්යය පටිපාටිය

  • පහත සඳහන් සම්පූර්ණ කරන ලද අයදුම්පත් ප්‍රධාන ලේකම් පාලන වෙත ඉදිරිපත් කළ යුතුය

ආකෘති පත්‍ර

නීතිමය ප්‍රතිපාදන

  • ආයතන සංග්‍රහය XIII හා XVI   පරිච්ජේද