කාර්යය පටිපාටිය

  • රාජකාරී විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට අපේක්ෂා කරන මන්ත්‍රීවරයා හෝ මන්ත්‍රීවරිය විසින් අභ්‍යන්තර කටයුතු චක්‍රලේඛ 01/2016 ඇමුණුම 1 ආකෘතිය සම්පුර්ණ කර පළාත් සභා ලේකම්ගේ නිර්දේශ  සමඟ ප්‍රධාන ලේකම් වෙත යොමු කිරීම.
  • බලපත්‍රය නිකුත් කිරීම නිර්දේශ කර ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා ආගමන හා විගමන පාලක ජනරාල් වෙත  යොමු කිරීම.

ආකෘති පත්‍ර

  • සම්පූර්ණ කරන ලද අයදුම්පත – (අභ්‍යන්තර කටයුතු චක්‍රලේඛ 01/2016 ඇමුණුම 1)
  • සභා ලේකම්ගේ නිර්දේශිත ලිපිය