“බස්නාහිර පළාත් සභාවේ හොඳම වෙබ් අඩවිය තේරීමේ තරගය 2018” සම්මාන ප්‍රදානෝත්සවය 2019.04.02 දින බස්නාහිර පළාත් සභා නව ශ්‍රවණාගාරයේදී පැවැත් විය. අමාත්‍යාංශ කාණ්ඩයේ හොඳම වෙබ් අඩවිය ලෙස ජයග්‍රහණය කරන ලද්දේ ප්‍රධාන ලේකම් කාර්යාලයයි.
“හදිසි ගිනි ගැනීමකදී මුහුන දිය යුතු ආකාරය” පිළිබඳ පෙරහුරුවක් 2019.01.25 දින බස්නාහිර පලාත් සභා නව ගොඩනැගිල්ලේ දී පැවැත් විය.
බප/මතු/ කෙළින්කන්ද කනිෂ්ඨ විද්‍යාලයේ පාසැල් දරු දැරියන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීම – සුභසාධක සමිතියේ ව්‍යාපෘතිය 2018