You are here: Home1 / ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන...
- වර්ෂයට අදාළ ශිෂ්‍යත්ව ලබා දීම පිළිබඳ තොරතුරු ජනාධිපති කාර්යාලයෙන් ලැබුණු පසු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය වෙත යොමු කිරීම.
- පළාත් අධ්‍යාපන අමාත්‍යංශය හරහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් පසු අදාල වර්ෂයේ ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා නිර්දේශ කරන ලේඛන නැවත ජනාධිපති කාර්යාලය වෙත දැනුම් දීම
- හිමිකම් ලබන සිසුන් වෙත ප්‍රදානය කෙරෙන ශිෂ්‍යත්ව මුදල් ඇතුළත් චෙක්පත ජනාධිපති කාර්යාලයෙන් ලැබුණු පසු අදාළ චෙක්පත පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත යොමු කිරීම
Scroll to top