පාලන අංශයේ කාර්යයභාරය

  • ප්‍රධාන ලේකම් කාර්යාලය යටතේ පවතින පාලන, පිරිස් පුහුණු, මුල්‍ය, සැලසුම්, ඉංජිනේරු හා අභ්‍යන්තර විගණන යන අංශවලට අදාල ආයතන කටයුතු සිදුකිරීම
  • බස්නාහිර පළාත් සභාව යටතේ පවතින සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතන අතර සම්බන්ධීකරණ කටයුතු
  • ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, රජයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු සහ අනෙකුත් පළාත් සභා සම්බන්ධීකරණ කටයුතු
  • පළාත් සභාවේ ප්‍රඥප්ති, දීමනා ගෙවීම හා වාහන මිලදී ගැනීමට අදාල පාලන කටයුතු.
  • පාර්ලිමේන්තු ප්‍රශ්න හා පාර්ලිමේන්තු ගිණුම් කාරක සභා ප්‍රශ්න සම්බන්ධීකරණය
  • මහජනතාවගෙන් ලැබෙන පෙත්සම්, දුක්ගැනවිලි හා ප්‍රශ්න පිළිබඳව සෘජු මැදිහත්වීම හා සම්බන්ධීකරණ කටයුතු.
  • ගරු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ විදේශ ගමන් බලපත්‍ර, ගිනි අවි බලපත්‍ර සඳහා නිර්දේශ ලබා දීම