ආපදා ණය

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ සියලුම නිළධාරීන් සඳහා ආපදා ණය ලබා දීම.

කාර්ය පටිපාටිය

අයදුම්පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර අදාල ලිපි ලේඛන සමඟ ප්‍රධාන ලේකම් පාලන වෙත යොමු කළ  යුතු ය. (අවසන් වරට ආපදා ණය ලබාගෙන මාස 06 ක් ඉක්මවා තිබිය යුතුය.)

  • ආපදා ණය අයදුම්පත
  • අවසන් මස වැටුප් විස්තරය
  • සද්භාවය ප්‍රකාශය
  • ඇපකරු ප්‍රකාශය
    • ණය ඉල්ලුම්කරුගේ සේවා කාලය වසර 10කට වැඩි නම් ඇප අවශ්‍ය නොවන අතර, සේවා කාලය වසර 10ට අඩු නම් සේවා කාලය වසර 10ක් සපුරන එක් ඇපකරුවෙකුත්, නොමැති නම් සේවා කාලය වසර 5ක් සම්පූර්ණ ඇපකරුවන් දෙදෙනකු අවශ්‍ය වේ.
    • සේවා කාලය වසර 10ට අඩු ණය ඉල්ලුම්කරුවන් සඳහා ඇපය ලෙස අග්‍රහාර ණය සුරැකුම් රක්ෂණාවරණය ලබාගත හැක
  • ප්‍රතිපාදන නිදහස් කිරීමේ ඉල්ලීම් ලිපිය

නීතිමය ප්‍රතිපාදන

  • ආයතන සංග්‍රහය XXIV පරිච්ජේදය