පෞද්ගලික නිවාඩු (දේශීය)

  • ප්‍රධාන ලේකම් කාර්යාලයේ පාලන/ පිරිස් හා පුහුණු/ මූල්‍ය/ සැලසුම්/ අභ්‍යන්තර විගණන යන අංශයන්හි සියලුම නිලධාරීන්ගේ නිවාඩු යාවත්කාලීන කිරීම හා නිවාඩු ලේඛන පවත්වා ගෙන යාම.

කාර්ය පටිපාටිය

  • නිවාඩු ලබා ගැනීමට පූර්වයෙන් රාජකාරී නිවාඩු හෝ පෞද්ගලික නිවාඩු හෝ පෞද්ගලික නිවාඩු අයදුම්පත්‍රය අනුමත කර ගැනීම