කාර්යය පටිපාටිය

  • බස්නාහිර පළාත් සභාවේ සියළුම ආයතන වලින් අවශ්‍යවන්නා වූ නව වාහන මිලදී ගැනීම සම්බන්ධයෙන් වන ඉල්ලීම් ප්‍රධාන ලේකම් කාර්යාලයේ පවතින වාහන කමිටුව වෙත යොමු කර අනුමැතියට හෝ 1/2016 චක්‍රලේඛය යටතේ ඉල්ලීම් කිරීම .
  • ප්‍රධාන ලේකම්ගේ අනුමැතිය මත අදාල ඉල්ලීම් පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය මගින් ජාතික අයවැය අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය සඳහා යොමු කරනු ලැබේ.

නීතිමය ප්‍රතිපාදන