රාජ්‍ය නිලධාරීන්ගේ ඇප සම්බන්ධ රාජකාරි.

රජයේ නිලධාරීන්ගේ ඇප ආඥා පනතට අනුව තම තනතුරට අදාලව ඇප තබා ඇති නිලධාරියෙකු එම තනතුර දැරීම අවසන් වුවහොත් ඔහුගේ ඇපය නිදහස් කිරීම සඳහා ඉදිරිපත් වන ඉල්ලීම් ලිපියක සඳහන් වන බැංකු පාස් පොත ප්‍රධාන ලේකම් සතුව පවතී නම් එම ඇපය නිදහස් කරන ලෙස අදාළ බැංකුවට ලිඛිතව දැනුම් දීම.

කාර්යය පටිපාටිය

  • තම ඇප තැන්පතුව නිදහස් කරන ලෙස ඉල්ලා තම ආයතනයට අදාල අමාත්‍යංශය හරහා ඉල්ලීම් ලිපියක් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය වෙත යොමු කිරීම.

නීතිමය ප්‍රතිපාදන

  • රාජ්‍ය නිලධාරීන්ගේ ඇප ආඥා පනත
  • බස්නාහිර පළාත් මූල්‍ය රීති 6 වැනි කොටස.