චක්‍රලේඛ අංකය

නිකුත් කළ දිනය

පළාතට අදාල කරගත් දිනය

විස්තරය

1 18/2020 (ii) 2025.05.26 2025.06.19 රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම
2 11/2025 2025.04.11 2025.05.23 ජල ගැලීම් / ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුකොට ගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා නිවාඩු ලබා දීම – 2024 ඔක්තොම්බර්
3 12/2025 2025.05.09 2025.05.20 ආයතන සංග්‍රහයේ XXIV වැනි පරිච්ඡේදයේ 10 වගන්තිය – ආපදා ණය
4 10/2025 2025.03.25 2025.04.08 2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය.
5 09/2025 2025.04.09 2025.04.08 රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීම
6 07/2025 2025.03.17 2025.04.08 පුහුණු වැඩසටහන්, සම්මන්ත්‍රණ සහ ඒ ආකාරයේ අනෙකුත් ක්‍රියාකාරකම් මෙහෙයවන සම්පත්දායකයින්ට දීමනා ගෙවීම.
7 08/2025 2025.02.21 2025.03.28 ආයතන සංග්‍රහයේ I වැනි කාණ්ඩයේ XII වැනි පරිච්ඡේද‍යේ 8:5 උප වගන්තිය සංශෝධනය කිරීම
8 05/2025 2025.01.31 2025.03.28 2025 රාමලාන් (රාමසාන්) සමයේදී විශේෂ නිවාඩු ලබා දීම
9 04/2025 2025.01.31 2025.03.28 ජල ගැලීම් / ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුකොට ගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා නිවාඩු ලබා දීම – 2024 නොවැම්බර්
10 03/2025 2025.01.20 2025.03.28 රාජ්‍ය නිලධරයන් වැන්දඹු / වැන්දඹූ පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයෙහි ලියාපදිංචි කිරීම සහ ඔවුන්ගේ ප්‍රතිලාභීන්ගේ තොරතුරු සත්‍යාපනය, නව මාර්ගගත තොරතුරු පද්ධතියක් ඔස්සේ සිදු කිරීම
11 20/2011(i) 2025.01.29 2025.03.28 විනය පරීක්ෂණ සඳහා අවශ්‍ය ඡායාස්ථ පිටපත් ලබා දීමේදී අය කළ යුතු ගාස්තු
12 21/2024 2024.12.24 2025.01.24 රජයේ නිලධරයන්ට විශේෂ අත්තිකාරම් – 2025 වසර
13 18/2011(I) 2024.11.29 2025.01.24 ජාතික කොඩිය නිවැරදි භාවිතය
14 11/2024 2024.11.12 2025.01.24 රාජ්‍ය අංශයේ පරිගණක කටයුතු සඳහා යුනිකේත හා අනුකූල අක්ෂර භාවිතා කිරීම