චක්‍රලේඛ අංකය |
නිකුත් කළ දිනය |
පළාතට අදාල කරගත් දිනය |
විස්තරය |
|
1 | 29/2022 | 2022.12.17 | 2023.01.11 |
ආයතන සංග්‍රහයේ XIV වැනි පරිච්ඡේදයේ 30 වගන්තිය සංශෝධනය කිරීම. |
2 | 30/2022 | 2022.12.16 | 2023.01.11 | |
3 | 31/2022 | 2022.12.30 | 2023.01.11 | |
4 | 28/2022 | 2022.12.17 | 2023.01.11 | |
5 | 03/2019(IV) | 2022.12.02 | 2023.01.11 | |
6 | 35/92(VI) | 2022.12.02 | 2023.01.11 |
රජයේ නිලධරයන් පිළිබඳව විනය පරීක්ෂණ ඉක්මන් කරවීම ආයතන සංග්‍රහය සංශෝධනය කිරීම XLVIII පරිච්ඡේදය. |
7 | 18/2020(I) | 2022.10.28 | 2023.03.23 | |
8 | 31/2019(I) | 2022.11.04 | 2023.03.23 | |
9 | 31/2019(I) | 2022.11.11 | 2023.03.23 | |
10 | 01/2020(I) | 2022.11.16 | 2023.03.23 | |
11 | 05/2020(I) | 2022.11.16 | 2023.03.23 | |
12 | 33/2019(I) | 2022.11.21 | 2023.03.23 | |
13 | 26/2022 | 2022.11.30 | 2023.03.23 | |
14 | 03/2023 | 2023.03.23 | 2023.04.12 |
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය – 2023 |
15 | 06/2023 | 2023.03.23 | 2023.04.12 | |
16 | 07/2023 | 2023.05.08 | 2023.05.18 | |
17 | 10/2015(V) | 2023.05.29 | 2023.08.09 |
ශ්‍රී ලංකා පරිපාලන සේවා ව්‍යවස්ථා සංග්‍රහය ක්‍රියාත්මක කිරීම – නිදහස් කිරීම් |
18 | 08/2023 | 2023.05.14 | 2023.06.06 | |
19 | 08/2023(I) | 2023.05.17 | 2023.06.06 | |
20 | 04/2023 | 2023.03.02 | 2023.04.06 | |
21 | 31/2023 (I) | 2023.03.03 | 2023.04.06 | |
22 | 02/2023(VIII) | 2023.05.12 | 2023.05.25 | |
23 | 19/2017(II) | 2023.06.26 | 2023.08.09 |
ඩෙංගු රෝගය වැළැක්වීම සහ පාලනය සඳහා “ආයතනික ඩෙංගු මර්දන දිනයක්” ප්‍රකාශයට පත් කිරීම |
24 | 11/2023 | 2023.06.30 | 2023.08.09 |
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය – 2024 |
25 | 12/2023 | 2023.06.30 | 2023.08.09 |
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය -2024 (I,II හා III ශ්‍රේණි) |
26 | 13/2023 | 2023.06.30 | 2023.08.09 |
ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය – 2024 |
27 | 16/2023 | 2023.09.06 | 2023.10.03 |
කුලවද්දාගත් දරුවෙකු හදාවඩා ගැනීම වෙනුවෙන් රාජ්‍ය නිලධරයෙකුට නිවාඩු ලබා දීම |
28 | 20/2023 | 2023.09.20 | 2023.10.05 | |
29 | 21/2023 | 2023.10.19 | 2023.11.13 | |
30 | 17/2023 | 2023.10.17 | 2023.11.16 |
ආයතන අධ්යක්ෂ ජනරාල් වෙත වැටුප් සම්බන්ධ ගැටලු ඉදිරිපත් කිරීමේ දී අනුගමනය කළ යුතු නව ක්‍රියාපිළිවෙල |
31 | 08/2018(I) | 2023.11.30 | 2023.12.29 | |
32 | 22/2023 | 2023.12.07 | 2023.12.29 | |
33 | 25/2023 | 2023.12.15 | 2023.12.29 |
චක්‍රලේඛ |
නිකුත් කළ දිනය |
පළාතට අදාල කරගත් දිනය |
විස්තරය |
|
1 | 26/2021 | 2021.12.24 | 2022.01.06 | |
2 | 22/2021 | 2021.11.22 | 2022.01.06 |
රාජ්‍ය සේවයේ හා පළාත් රාජ්‍ය සේවයේ මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධර ගණය වර්ගීකරණය. |
3 | 25/2021 | 2021.12.20 | 2022.01.06 | |
4 | 15/2021 | 2021.09.15 | 2022.01.24 |
2020 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධරයන් වෙත වැටුප් ගෙවීම. |
5 | 13/2008(VI) | 2021.12.29 | 2022.01.24 |
නිල වාහන සදහා ඉන්ධන සැපයීම සහ එම වාහන රියදුරන් සදහා අතිකාල හා සංයුක්ත දීමනා ගෙවීම. |
6 | 02/2021(VII) | 2022.08.29 | 2022.09.21 | |
7 | 03/2022 | 2022.01.13 | 2022.01.24 |
රාජ්‍ය නිලධරයන්ට සහ විශ්‍රාමිකයන්ට රු . 5000 ක මාසික දීමනාවක් ලබා දීම. |
8 | 18/2020 | 2020.10.16 | 2022.01.31 | |
9 | 03/2021 | 2021.12.23 | 2022.01.31 | |
10 | 03/2016(IV) | 2022.01.05 | 2022.01.31 | |
11 | 02/2022 | 2022.01.06 | 2022.01.31 |
රාජ්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම. |
12 | 22/2016(I) | 2022.01.10 | 2022.01.31 | |
13 | 10/2015(IV) | 2022.01.19 | 2022.01.31 |
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ II වන ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම සමත් වීම. |
14 | 04/2022 | 2022.03.08 | 2022.03.28 | |
15 | 01/2022 | 2022.01.24 | 2022.03.28 |
ආයතනික සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කරමින් නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ – 2021. |
16 | 03/2019(III) | 2022.02.08 | 2022.03.28 | |
17 | 05/2022 | 2022.03.28 | 2022.04.08 | 2022 රාමලාන් සමයේදී විශේෂ නිවාඩු ලබාදීම. |
18 | 07/2022 | 2022.04.07 | 2022.04.08 |
රාජ්‍ය කාර්යාල සදහා විශේෂ නිවාඩු දින 02ක් ප්‍රකාශයට පත් කිරීම. |
19 | 09/2022 | 2022.05.19 | 2022.05.19 | |
20 | 10/2022 | 2022.05.25 | 2022.05.26 |
පවතින සම්පත් හිඟය මත රාජ්‍ය වියදම් අවම කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීම. |
21 | 14/2022 | 2022.06.22 | 2022.06.22 | |
22 | 15/2022 | 2022.06.15 | 2022.06.22 |
රජයේ නිලධරයන්ට එක් දිනක් නිවසේ රැඳී සිට කෘෂිකාර්මික හා වගා කටයුතුවල යෙදීමට අවස්තාව සලසා දීම. |
23 | 16/2022 | 2022.06.17 | 2022.06.22 | |
24 | 16/2022(II) | 2022.07.24 | 2022.09.24 | |
25 | 16/2022(I) | 2022.06.26 | 2022.06.27 | |
26 | 15/2022(i) | 2022.08.03 | 2022.08.04 |
රජයේ නිලධරයන්ට එක් දිනක් නිවසේ රැඳී සිට කෘෂිකාර්මික හා වගා කටයුතුවල යෙදීමට අවස්තාව සලසා දීම. |
27 | 09/2021 | 2021.05.21 | 2022.08.29 | |
28 | 14/2021 | 2021.06.30 | 2022.08.29 | |
29 | 02/2021 | 2021.10.22 | 2022.08.29 |
කොවිඩ් 19 ආසාධිත රජයේ නිලධරයන් සඳහා අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ප්රතිලාභ ගෙවීම. |
30 | 02/2021(VII) | 2022.08.29 | 2022.09.21 | |
31 | 16/2022(II) | 2022.06.24 | 2022.09.21 | |
32 | 18/2022 | 2022.09.09 | 2022.09.29 |
ආයතන සංග්‍රහයේ I වැනි කාණ්ඩයේ XII වැනි පරිච්ඡේදයේ වගන්ති සංශෝධනය කිරීම. |
33 | 19/2022 | 2022.09.14 | 2022.09.29 |
රාජ්‍ය නිලධරයන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීම. |
34 | 14/2022(I) | 2022.09.06 | 2022.09.29 | |
35 | 14/2022(II) | 2022.09.15 | 2022.09.29 | |
36 | 21/2022 | 2022.09.23 | 2022.10.13 |
චක්‍රලේඛ |
නිකුත් කළ දිනය |
පළාතට අදාල කරගත් දිනය |
විස්තරය |
|
1 | 06/2021 | 2021.04.09 | 2021.07.06 | |
2 | 07/2021 | 2021.04.09 | 2021.07.09 |
කුසලතා පදනම මත කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන තරග විභාගය – 2019 (2020) |
3 | 06/2021 | 2021.04.28 | 2021.09.30 | |
4 | 02/2021(II) | 2021.05.10 | 2021.05.13 | |
5 | 09/2021 | 2021.05.21 | 2021.05.29 | |
6 | 12/2021 | 2021.06.25 | 2021.09.30 | |
7 | 14/2021 | 2021.06.30 | 2021.11.29 | |
8 | 13/2021 | 2021.07.06 | 2021.09.30 |
සේවාමුක්ත භටයෙකු පත් කිරීමේ දී අදාළ කර ගත යුතු වැටුප තීරණය කිරීම. |
9 | 23/2021 | 2021.11.05 | 2021.11.29 | |
10 | 26/2017(VIII) | 2021.08.10 | 2021.09.30 | |
11 | 20/2021 | 2021.10.06 | 2021.12.28 | |
12 | 24/2021 | 2021.12.02 | 2021.12.28 |
රජයේ ගොඩනැඟිලි හා නිවාස කුලී “20.02.01.01.” සඳහා හිඟ ආදායම් වාර්තා ඉදිරිපත් කිරීම – 2021.12.31. |
චක්‍රලේඛ අංකය |
නිකුත් කළ දිනය | කාරණය | |
1 | 01/2016 | 2016.01.06 | ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය හා විශේෂ දිනය ක්‍රියාවට නැංවීම – 2016 ජනවාරි 25-30 |
2 | 10/2015 (I) | 2016.01.07 | 2012.07.01 – 2013.12.23 අතර කාල පරිච්ඡේදය තුල ශ්‍රී ලංකා පරිපාලන සේවයට බඳවා ගනු ලැබූ නිලධාරීන් කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ සඳහා පෙනී සිටීම |
3 | 01/2014(II) | 2016.01.14 | රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම |
4 | 03/2016 | 2016.02.25 | රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය – 2016 |
5 | 31/2001(XI) | 2016.02.29 | ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XLVIII පරිච්ඡේදයේ 19:5 උප වගන්තිය යටතේ වූ විනය පරීක්ෂණ නිලධාරී නාම ලේඛනය |
6 | 05/2016 | 2016.03.09 | නිල වාහන සැපයීම වෙනුවට මාසික ප්‍රවාහන දීමනාව ගෙවීම. |
7 | 06/2016 | 2016.03.17 | ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගන්නා ලද නිලධාරීන් රාජ්‍ය භාෂා දෙමළ ප්‍රවීණතා පරීක්ෂණය සමත්වීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම |
8 | 10/2015 (II) | 2016.03.31 | ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වූ පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය හා II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සමත් වීම සඳහා සහන ලබා දීම |
9 | 20/94 (III) | 2016.03.28 | රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/94 (II) චක්රලේඛයෙන් වැටුප් විෂමතාවකට ලක්වූ, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 20/94 සහ 20/94 (II) අනුව සහන ලද ඌන සේවා උපාධිධාරීන්ට සහන සැලසීම |
10 | 25/2014 (II) | 2016.04.04 | තාවකාලික අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවා ගෙන ඇති සේවකයින් සඳහා 2015 අයවැය යෝජනා අනුව ස්ථිර පත්වීම් ප්රදානය කිරීම |
11 | 12/2005 (VI) | 2016.04.29 | 2005 අයවැයෙන් යෝජිත රාජ්‍ය නිලධාරීන් සඳහා වූ නව රක්ෂණ ක්‍රමයක් ස්ථාපිත කිරීම (අග්‍රහාර) |
12 | 01/2014(III) | 2016.05.16 | රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම |
13 | 09/2016 | 2016.05.20 | ආයතන සංග්‍රහයේ XXIV වැනි පරිච්ඡේදයේ 11 වගන්තිය සංශෝධනය කිරීම දේපළ ණය |
14 | 10/2016 | 2016.05.24 | ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුකොට ගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධරයන් සඳහා නිවාඩු ලබා දීම – 2016 මැයි |
15 | 11/2016 | 2016.05.31 | 2016 රාමලාන් (රාමසාන්) සමයේ දී විශේෂ නිවාඩු ලබා දීම |
16 | 10/2015 (III) | 2016.06.14 | ශ්‍රී ලංකා පරිපාලන සේවයේ II වන ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම සමත්වීම |
17 | 02/2016 | 2016.06.16 | ආයතන සංග්‍රහයේ 1 වැනි පරිශිෂ්ටය සංශෝධනය කිරීම |
18 | 15/2016 | 2016.06.09 | ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථානමාරු පටිපාටිය |
19 | 22/99(XXXII) | 2016.06.24 | රාජ්‍ය නිලධරයන්/ පළාත් රාජ්‍ය නිලධරයන්/ අධිකරණ නිලධරයන් සඳහා ප්‍රවාහන පහසුකම් |
20 | 12/2016 | 2016.06.29 | ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය – 2017 |
21 | 17/2016 | 2016.06.29 | ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධරන්ගේ වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය- 2017 |
22 | 03/2016 (I) | 2016.07.01 | රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය – 2016 |
23 | 19/2016 | 2016.08.08 | මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට රජයේ සේවයෙන් ඉල්ලා අස් වූ දේශපාලන අයිතිවාසිකම් අහිමි නිලධරයන් නැවත සේවයේ පිහිටුවීම |
24 | 20/2016 | 2016.08.15 | ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු පරිපාටිය |
25 | 12/2003(III) | 2016.08.22 | භාෂා පරිවර්තනය, භාෂණ පරිවර්තනය හා යතුරුලියනය කිරීම වෙනුවෙන් වූ ගාස්තු සංශෝධනය කිරීම. |
26 | 04/2016 | 2016.08.26 | ආයතන සංග්‍රහයේ XIX වැනි පරිච්ඡේදයේ 5 වගන්තිය සංශෝධනය කිරීම – රජයේ නිවාස කුලිය |
27 | 21/2016 | 2016.08.30 | ආයතන සංග්‍රහයේ XII වන පරිච්ඡේදයේ 12 වගන්තියේ 12:1 උප වගන්තිය සංශෝධනය කිරීම |
28 | 05/2016 (I) | 2016.09.07 | නිල වාහන සැපයීම වෙනුවට මාසික ප්‍රවාහන දීමනාව ගෙවීම. |
29 | 22/2016 | 2016.09.15 | ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා අනෙක් රාජ්‍ය භාෂා දෙමළ ප්‍රවීණතාවය සම්පූර්ණ කිරීම සඳහා සහන සැලසීම. |
30 | 24/2016 | 2016.10.20 | පොලිතින්, ප්ලාස්ටික් හා විද්‍යුත් අපද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන -2016 |
31 | 26/2016 | 2016.11.16 | ද්විභාෂා/ ත්‍රෛභාෂා හැකියාවන් සහිත සම්පත්දායකයින්ගේ දත්ත පදනමක් ස්ථාපිත කිරීම |
32 | 28/2016 | 2016.12.01 | රැකියාවලට බඳවා ගැනීම සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් පිළිගැනීම |
33 | 25/2016 | 2016.12.20 | රජයේ ආයතන වෙත ලැබෙන දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු ලබා දීම |
34 | 27/2016 | 2016.12.20 | 2017 වසර – රාජකාරි කටයුතු ඇරඹීම |
35 | 09/2005(I) | 2016.12.28 | මුහුද ගොඩ ගැලීමෙන් ස්වකීය නිවාස හා දේපළ හානියට පත් රාජ්‍ය නිලධරයන් විසින් ඉඩමක්, නිවාස දේපළක් මිළදී ගැනීම හෝ නිවසක් ඉදිකිරීම හෝ වෙනුවෙන් ලබාගෙන ඇති ණය සඳහා සහන සැලසීම |
36 | 31/2016 | 2016.12.28 | රජයේ නිලධරයන්ට විශේෂ අත්තිකාරම් – 2017 වසර |
37 | 07/2016 | 2016.12.29 | ආයතන සංග්‍රහයට නව ගිවිසුම් ආකෘතියක් ඇතුළත් කිරීම |