2025
චක්‍රලේඛ |
නිකුත් කළ දිනය |
කාරණය |
|
1 |
05/2025 |
2025.06.27 | 2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය |
2 |
03/2025 |
2025.04.09 | රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 10/2025 අනුව වැටුප් ගෙවීම |
3 |
02/2025 |
2025.03.26 | රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය 2025 – salary 2025 මෘදුකාංගය මඟින් වැටුප් පරිවර්තන ලිපි සැකසීම. |
2024
චක්‍රලේඛ ලිපි |
නිකුත් කළ දිනය |
පළාතට අදාල කරගත් දිනය |
කාරණය |
|
1 |
01/2024 | 2024.04.16 | 2024.06.06 | වයස අවුරුදු 45න් පසුව පත්වීම් ස්ථිර කරන ලද සේවකයින් වෙත විශ්‍රාම වැටුප් ලබා දීම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 25/2014, 25/2014 (I) සහ 29/2019 සම්බන්ධයෙනි |
2 |
04/2023 | 2023.12.28 | 2024.01.20 | ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 24:3:9 උප වගන්තියට අදාළ වන දඬුවමක් ඇතුළත් විනය නියෝගයක දී වැටුප් වර්ධක අඩු කිරීම ක්‍රියාත්මක කළ යුතු ආකාරය |
3 |
02/2023 | 2023.12.21 | 2024.01.20 | දේපළ ණය ලබාගැනීමට අදාළ තොරතුරු පෞද්ගලික ලිපිගොනුවට ඇතුළත් කිරීම |
2023
චක්‍රලේඛ ලිපි |
නිකුත් කළ දිනය |
පළාතට අදාල කරගත් දිනය |
කාරණය |
|
1 |
03/2023 | 2023.06.30 | 2023.08.09 | ආයතන සංග්‍රහයේ 15 පරිශිෂ්ටයේ බැඳුම්කර ආකෘතිය සංශෝධනය කිරීම |
2022
චක්‍රලේඛ ලිපි |
නිකුත් කළ දිනය |
පළාතට අදාල කරගත් දිනය |
කාරණය |
|
1 |
01/2022 | 2022.08.12 | 2022.09.21 | ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 13:2, 21:2, 22:1:1 හා 14:12 උප වගන්ති සංශෝධනය කිරීම. |
2 |
02/2022 | 2022.08.29 | 2022.09.21 | රාජ්‍ය ආයතනවලට මහජනතාවගෙන් ලැබෙන ලිපි, විද්‍යුත් ලිපි (E-mail) සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු සැපයීම. |
3 |
04/2022 | 2022.09.27 | 2022.10.13 | රජයේ නිලධරයන් විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් ප්‍රකාශ කිරීම. |
4 |
05/2022 | 2022.09.27 | 2022.10.13 | රජයේ නිලධරයන්ගේ ඇඳුම. |
2021
චක්‍රලේඛ ලිපි |
නිකුත් කළ දිනය |
පළාතට අදාල කරගත් දිනය |
කාරණය |
|
1 |
02/2021 | 2021.10.22 | 2021.11.29 | කොවිඩ් – 19 ආසාදිත රජයේ නිලධරයන් සදහා අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ගෙවීම්. |
2020
2019
චක්‍රලේඛ ලිපි |
නිකුත් කළ දිනය |
පළාතට අදාල කරගත් දිනය |
කාරණය |
|
1 |
02/2018 | 2018.11.28 | 2019.03.06 | ක්ෂේත්‍ර නිලධර ගණයට අයත් රාජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ තනතුරු. |
2 |
01/2019 | 2019.03.19 | 2019.05.09 | අසාධු ලේඛනගත කරන ලද නිලධරයන් නැවත සේවයේ පිහිටුවීම. |
3 |
02/2019 | 2019.05.30 | 2019.07.11 | විශ්‍රාම වැටුප් ගෙවීමේ දී වංචාසහගත ලෙස, මියගිය විශ්‍රාමිකයින් සඳහා විශ්‍රාම වැටුප් ගෙවීම වැළැක්වීමේ අවස්ථා පුළුල් කිරීම |
2018
චක්‍රලේඛ ලිපි |
නිකුත් කළ දිනය |
කාරණය |
|
1 |
01/2018 | 2018.02.09 | ආබාධිත පුද්ගලයින්ට රැකියා සැපයීම |
2017
චක්‍රලේඛ |
නිකුත් කළ දිනය |
විස්තරය |
|
1 |
01/2017 |
2017.03.08 |
එක් භාෂාවකට වැඩි භාෂා ගණනක ප්‍රවීණතාව ඇති රාජ්‍ය නිලධරයන්ට දිරි දීමනා ගෙවීම |
2 |
02/2017 |
2017.03.09 |
රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය – 2016 |
3 |
03/2017 |
2017.04.19 |
පැමිණිම හා පිටවිම සනාථ කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීම. |
4 |
04/2017 |
2017.06.27 |
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා පළමු හා දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ සම්පූර්ණ කිරීම සඳහා සහන සැලසීම |
5 |
06/2017 |
2017.10.17 |
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම |
6 |
07/2017 |
2017.12.11 |
රාජකාරිමය වගකීම් සහ ලිපි ලේඛන භාර දීම නිසියාකාරව සිදු කිරීම |
2016
චක්‍රලේඛ |
නිකුත් කළ දිනය |
කාරණය |
|
1 |
01/2016 |
2016.02.11 | රාජ්‍ය නිලධරයන්ගේ කාර්යාල වේලාවන් සහ නිවාඩු |
2 |
02/2016 |
2016.05.16 | අනෙක් රාජ්‍ය භාෂා ප්‍රවීණතා අත් කර ගැනීමේ පරීක්ෂණ සඳහා පෙනී සිටීම වෙනුවෙන් රාජ්‍ය නිලධරයන්ට පවතින රාජකාරී නිවාඩු හිමිකම |
3 |
03/2016 |
2016.08.29 | රියදුරු සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සඳහා නිල ඇඳුම් හා මැහුම් කුලිය |
4 |
04/2016 |
2016.12.23 | තෑගි බෝග හා ආධාර ලැයිස්තු |