| |
චක්‍රලේඛ අංකය |
නිකුත් කළ දිනය |
පළාතට අදාල කරගත් දිනය
|
කාරණය |
| 1 |
01/2021 |
2021.06.30 |
2022.05.02 |
දීප ව්‍යාප්ත සේවාවන්හි විශේෂ ශ්‍රේණියට උසස්වීම් ලද නිලධාරීන් විශේෂ ශ්‍රේණියේ තනතුරුවලට පත් කිරීම. |
| 2 |
01/2021(i) |
2021.08.02 |
2022.05.02 |
දීප ව්‍යාප්ත සේවාවන්හි විශේෂ ශ්‍රේණියට උසස්වීම් ලද නිලධාරීන් විශේෂ ශ්‍රේණියේ තනතුරුවලට පත් කිරීම. |
| 3 |
04/2018 |
2018.11.12 |
2022.05.02 |
දීප ව්‍යාප්ත සේවාවන්වල සේවා ව්‍යවස්ථා සංග්‍රහයෙහි විධිවිධාන අනුව පශ්චාත් උපාධි අවශ්‍යතා සම්පූර්ණ කිරීම. |
| 4 |
01/2022 |
2019.06.13 / 2019.10.25 |
2022.06.22 |
ජ්‍යෙෂ්ඨතාවය සඳහා ලකුණු ලබා දෙනු ලබන යෝග්‍යතාවය ඇගයීමේ සම්මුඛ පරීක්ෂණයක දී අනුගමනය කල යුතු ක්‍රියා පිළිවෙල. |
| 5 |
02/2022 |
|
2022.09.16 |
කාර්යක්ෂමතා කඩඉම් විභාග සම්බන්ධයෙන් සහන ලබා දීම. |
| 6 |
03/2022 |
2017.09.29 |
2022.08.09 |
පළාත් රාජ්‍ය සේවයේ හෝ පළාත් රාජ්‍ය සේවයෙන් පරිබාහිර වෙනත් තනතුරක් භාර ගැනීම සඳහා පූර්ව තනතුරෙන් විධිමත් පරිදි ඉවත් වූ නිලධාරියෙකු නැවත පූර්ව සේවය සඳහා පැමිණීම. |
| 7 |
04/2022 |
2016.03.03 |
2022.08.09 |
බඳවා ගැනීමේ පරිපාටි හා සේවා ව්‍යවස්ථා සකස් කිරීම සම්බන්ධ උපදෙස් මාලාවේ 7.2.5 වගන්තිය සංශෝධනය කිරීම. |
| 8 |
05/2022 |
2018.09.11 |
2022.08.09 |
පත්වීම ස්ථිර කරන ලද පළාත් රාජ්‍ය සේවයේ නිලධරයෙක් පළාත් රාජ්‍ය සේවයේ වෙනත් ස්ථිර තනතුරකට පත් කරනු ලබන අවස්ථාවක දී පරිවාස කාලය තීරණය කිරීම. |
| 9 |
06/2022 |
|
2022.12.25 |
කාර්යක්ෂමතා කඩඉම් හා භාෂා ප්‍රවීණතා සම්බන්ධ ව සහන ලබා දෙන ලෙස බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව බලතල පවරන ලද නිලධරයන් වෙතින් කරනු ලබන ඉල්ලීම්. |
| 10 |
07/2022 |
|
2022.12.29 |
රාජ්‍ය සේවයේ ස්වේච්ඡා බල හමුදාවේ හෝ ස්වේච්ඡා උප සේවයේ සේවය සඳහා පළාත් රාජ්‍ය සේවයේ නිලධරයෙකු පළාත් රාජ්‍ය සේවයෙන් මුදා හැරීම. |
| 11 |
09/2019(I) |
2021.11.08 |
2022.10.18 |
කළමනාකරණ සේවා නිලධාරී සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරීන් කාර්යක්ෂමතා කඩ ඉමෙන් නිදහස් කිරීමට අදාල පාඨමාලාව සම්බන්ධවයි. |