• සිංහල
  • தமிழ்
  • English
අංක: 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල, දු.ක: +94112093000 | ෆැක්ස්: +94112092605 | Email : dcsadmin@cs.wpc.gov.lk
Deputy Chief Secretary's Office (Admin)
  • මුල් පිටුව
  • අපි ගැන
    • සංවිධාන සටහන
    • ජ්‍යෙෂ්ඨ කළමනාකරණය
    • පාලන අංශයේ කාර්යයභාරය
  • අපගේ සේවාවන්
    • හදිසි අනතුරු වන්දි හා නිවාඩු
    • නිවාඩු
    • අතිකාල / නිවාඩු දින වැටුප් / සංයුක්ත දීමනා / ගමන් වියදම් / විවිධ වියදම්
    • ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන
    • පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ හා නිලධාරීන්ගේ විදේශ ගමන් බලපත්‍ර ලබා දීම
    • ණය
    • නිදහස් දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම
    • පෞද්ගලික ලිපිගොනු කළමනාකරණය
    • වාහන මිලදී ගැනීම
    • මාණ්ඩලික නිලධාරීන්ගේ නිවාඩු දින වැටුප් අනුමැතිය
    • රාජ්‍ය නිලධාරීන්ගේ ඇප සම්බන්ධ රාජකාරි
    • ඉඩම් හා ගොඩනැගිලි
    • වාහන බලපත්‍ර සඳහා අනුමැතිය
    • භාෂා දීමනා/ පරිගණක දීමනා
    • අග්‍රහාර රක්ෂණ ක්‍රමයට දායක වීම
    • බස්නාහිර පළාත් රාජ්‍ය සේවක ජීවිත සමූහ රක්ෂණාවරණය
  • චක්‍රලේඛ
    • බස්නාහිර පළාතට අදාල කරගත් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ
    • බස්නාහිර පළාතට අදාල කරගත් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ලිපි
    • බස්නාහිර පළාතට අදාල කරගත් ස්වදේශ කටයුතු චක්‍රලේඛ
    • බස්නාහිර පළාතට අදාල කරගත් ඒකාබද්ධ සේවා චක්‍රලේඛ
    • කළමනාකරණ සේවා චක්‍රලේඛ
    • සෞඛ්‍ය චක්‍රලේඛ
    • පළාත් චක්‍රලේඛ
    • පාලන චක්‍රලේඛ
    • පාලන චක්‍රලේඛ ලිපි
    • ජනාධිපති චක්‍රලේඛ
    • රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛ
    • පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අදාල පාලන චක්‍රලේඛ
    • ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභා චක්‍රලේඛ
    • අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභා චක්‍රලේඛ
  • තොරතුරු පනත
    • තොරතුරු නිලධාරී
    • තොරතුරු පනතෙහි විස්තර
    • තොරතුරු පෝරම
    • තොරතුරු පනත
    • තොරතුරු පනතෙහි ක්‍රියාවලිය
    • ලැබුණු තොරතුරු ඉල්ලීම් විස්තරය
    • වර්ෂ අවසාන වාර්ෂික වාර්තාව – 2022
    • වර්ෂ අවසාන වාර්ෂික වාර්තාව – 2023
  • ඡායාරූප ගැලරිය
  • බාගත කරගැනීම්
  • අප අමතන්න
    • ජ්‍යෙෂ්ඨ කළමණාකරණය
    • දුරකථන නාමාවලිය
    • අපව සම්බන්ධ කරගන්න
  • Search
  • Menu Menu

පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අදාල පාලන චක්‍රලේඛ

You are here: Home1 / පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අදාල පාලන චක්‍රලේඛ...
2023
  චක්‍රලේඛ අංකය නිකුත් කළ දිනය

 පළාතට අදාල කරගත් දිනය

කාරණය
1 01/2023 2023.06.20 2023.06.20 විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 12 වන වගන්තිය යටතේ විශ්‍රාම ගන්වන ලද නිලධාරීන් සඳහා විනය දඬුවම් පැනවීම
2 02/2023 2023.06.20 2023.06.20 විනය දඬුවම් වශයෙන් වැටුප් වර්ධක විලම්භනය කිරීම
2022
  චක්‍රලේඛ අංකය නිකුත් කළ දිනය

 පළාතට අදාල කරගත් දිනය

කාරණය
1 01/2021 2021.06.30 2022.05.02 දීප ව්‍යාප්ත සේවාවන්හි විශේෂ ශ්‍රේණියට උසස්වීම් ලද නිලධාරීන් විශේෂ ශ්‍රේණියේ තනතුරුවලට පත් කිරීම.
2 01/2021(i) 2021.08.02 2022.05.02 දීප ව්‍යාප්ත සේවාවන්හි විශේෂ ශ්‍රේණියට උසස්වීම් ලද නිලධාරීන් විශේෂ ශ්‍රේණියේ තනතුරුවලට පත් කිරීම.
3 04/2018 2018.11.12 2022.05.02 දීප ව්‍යාප්ත සේවාවන්වල සේවා ව්‍යවස්ථා සංග්‍රහයෙහි විධිවිධාන අනුව පශ්චාත් උපාධි අවශ්‍යතා සම්පූර්ණ කිරීම.
4 01/2022 2019.06.13 / 2019.10.25 2022.06.22 ජ්‍යෙෂ්ඨතාවය සඳහා ලකුණු ලබා දෙනු ලබන යෝග්‍යතාවය ඇගයීමේ සම්මුඛ පරීක්ෂණයක දී අනුගමනය කල යුතු ක්‍රියා පිළිවෙල.
5 02/2022 2022.09.16 කාර්යක්ෂමතා කඩඉම් විභාග සම්බන්ධයෙන් සහන ලබා දීම.
6 03/2022 2017.09.29 2022.08.09 පළාත් රාජ්‍ය සේවයේ හෝ පළාත් රාජ්‍ය සේවයෙන් පරිබාහිර වෙනත් තනතුරක් භාර ගැනීම සඳහා පූර්ව තනතුරෙන් විධිමත් පරිදි ඉවත් වූ නිලධාරියෙකු නැවත පූර්ව සේවය සඳහා පැමිණීම.
7 04/2022 2016.03.03 2022.08.09 බඳවා ගැනීමේ පරිපාටි හා සේවා ව්‍යවස්ථා සකස් කිරීම සම්බන්ධ උපදෙස් මාලාවේ 7.2.5 වගන්තිය සංශෝධනය කිරීම.
8 05/2022 2018.09.11 2022.08.09 පත්වීම ස්ථිර කරන ලද පළාත් රාජ්‍ය සේවයේ නිලධරයෙක් පළාත් රාජ්‍ය සේවයේ වෙනත් ස්ථිර තනතුරකට පත් කරනු ලබන අවස්ථාවක දී පරිවාස කාලය තීරණය කිරීම.
9 06/2022 2022.12.25 කාර්යක්ෂමතා කඩඉම් හා භාෂා ප්‍රවීණතා සම්බන්ධ ව සහන ලබා දෙන ලෙස බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව බලතල පවරන ලද නිලධරයන් වෙතින් කරනු ලබන ඉල්ලීම්.
10 07/2022 2022.12.29 රාජ්‍ය සේවයේ ස්වේච්ඡා බල හමුදාවේ හෝ ස්වේච්ඡා උප සේවයේ සේවය සඳහා පළාත් රාජ්‍ය සේවයේ නිලධරයෙකු පළාත් රාජ්‍ය සේවයෙන් මුදා හැරීම.
11 09/2019(I) 2021.11.08 2022.10.18 කළමනාකරණ සේවා නිලධාරී සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරීන් කාර්යක්ෂමතා කඩ ඉමෙන් නිදහස් කිරීමට අදාල පාඨමාලාව සම්බන්ධවයි.
2021
චක්‍රලේඛ
අංකය
නිකුත් කළ දිනය කාරණය
2020
චක්‍රලේඛ
අංකය
නිකුත් කළ දිනය කාරණය
2019
චක්‍රලේඛ
අංකය
නිකුත් කළ දිනය කාරණය
© Copyright - Deputy Chief Secretary's Office (Admin) | Last Update Date: Jun 27, 2023 @ 8:31 am - Enfold WordPress Theme by Kriesi
    Scroll to top

    බස්නාහිර පළාත් රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය ඇගයීමේ තරඟාවලිය – වැඩි විස්තර සඳහා මෙම සබැඳිය මත click කරන්න