ඡායාරූප ගැලරිය
2025 නව වසරේ රාජකාරි ආරම්භ කිරීම හා “Clean Sri Lanka” වැඩසටහනේ සමාරම්භක අවස්ථාව සඳහා බස්නාහිර පළාත් සභා නිලධාරීන්ගේ සහභාගීත්වය…
බස්නාහිර පළාත් ප්රධාන ලේකම්, එස්.එල්. ධම්මිකා කේ විජයසිංහ මැතිනියගේ ප්රධානත්වයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම්, සභා ලේකම්, සියලුම අමාත්යාංශ ලේකම්වරුන් හා ආයතන ප්රධානීන්ගේ සහභාගීත්වයෙන් 2025 නව වසරේ රාජකාරි ආරම්භ කිරීම හා “Clean Sri Lanka” වැඩසටහනේ සමාරම්භය සිදුවිය.
බස්නාහිර පළාත් ප්රධාන ලේකම් කාර්යාලයේ නව නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) රාජකාරි අරඹයි ……
ශ්‍රී ලංකා පරිපාලන සේවය- විශේෂ ශ්‍රේණියේ නිලධාරී බී.ඒන්. දම්මින්ද කුමාර මහතා 2024.12.11 වන දින බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ලෙස නිල වශයෙන් සිය රාජකාරි කටයුතු අරඹන ලදී.
බස්නාහිර පළාත් සභාව මගින් ප්‍රථම වතාවට සංවිධානය කරන ලද මහා බත් දන්සල…
බස්නාහිර පළාත් සභාව මගින් ප්‍රථම වතාවට සංවිධානය කරන ලද මහා බත් දන්සල විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් 2024 මැයි මස 25 වන දින පළාත් සභා කාර්යාල පරිශ්‍රයේදී පවත්වන්නට යෙදින.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ රාජකාරි ඇරඹුම සනිටුහන් කරමින් ප්‍රධාන ලේකම් කාර්යාලයේ පාලන අංශය මගින් සංවිධානය කරනු ලැබූ තේපැන් සංග්‍රහය ……
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ රාජකාරි ඇරඹුම සනිටුහන් කරමින් ප්‍රධාන ලේකම් කාර්යාලයේ පාලන අංශය මගින් සංවිධානය කරනු ලැබූ තේපැන් සංග්‍රහය, ප්‍රධාන ලේකම් එස්. එල්. ධම්මිකා කේ. විජයසිංහ මෙනෙවියගේ ප්‍රධානත්වයෙන්, පළාත් අමාත්‍යාංශ ලේකම් වරුන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් වරුන් හා ආයතන ප්රධානීන්ගේ සහභාගීත්වයෙන් 2024 අප්‍රේල් මස 17 වන දින පාලන අංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීය.
බස්නාහිර පළාත් ප්රධාන ලේකම් කාර්යාලයේ නව නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) රාජකාරි අරඹයි ……
ශ්‍රී ලංකා පරිපාලන සේවය- විශේෂ ශ්‍රේණියේ නිලධාරී ලිලන්ත ඒ. කළුකපුආරච්චි මහතා 2023.08.08 වන දින බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ලෙස නිල වශයෙන් සිය රාජකාරි කටයුතු අරඹන ලදී. මෙම අවස්තාවට බස්නාහිර පළාත් ප්රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මහතා, බස්නාහිර පළාත් සභාවේ සභා ලේකම්, පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරුන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, සහකාර ප්‍රධාන ලේකම්වරුන්, මාණ්ඩලික නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී විය.
රක්වාන වවුල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරුවන්ගේ කළා කුසලතාවය එලි දැක්වීම සහ පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන – සුබ සාධක සංගමයේ ව්‍යාපෘතිය 2022 ඔක්තෝම්බර්