You are here: Home1 / පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ හා නිලධාරීන්ගේ විදේශ ගමන් බලපත්‍ර ලබා දීම...
- රාජකාරී විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට අපේක්ෂා කරන මන්ත්‍රීවරයා හෝ මන්ත්‍රීවරිය විසින් අභ්‍යන්තර කටයුතු චක්‍රලේඛ 01/2016 ඇමුණුම 1 ආකෘතිය සම්පුර්ණ කර පළාත් සභා ලේකම්ගේ නිර්දේශ සමඟ ප්‍රධාන ලේකම් වෙත යොමු කිරීම.
- බලපත්‍රය නිකුත් කිරීම නිර්දේශ කර ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා ආගමන හා විගමන පාලක ජනරාල් වෙත යොමු කිරීම.
- සම්පූර්ණ කරන ලද අයදුම්පත – (අභ්‍යන්තර කටයුතු චක්‍රලේඛ 01/2016 ඇමුණුම 1)
- සභා ලේකම්ගේ නිර්දේශිත ලිපිය
Scroll to top
බස්නාහිර පළාත් සභා කාර්යය මණ්ඩලය සඳහා කාර්යාල ප්‍රවාහනය සේවා සැපයීම – 2025