• සිංහල
  • தமிழ்
  • English
අංක: 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල, දු.ක: +94112093000 | ෆැක්ස්: +94112092605 | Email : dcsadmin@cs.wpc.gov.lk
Deputy Chief Secretary's Office (Admin)
  • මුල් පිටුව
  • අපි ගැන
    • සංවිධාන සටහන
    • ජ්‍යෙෂ්ඨ කළමනාකරණය
    • පාලන අංශයේ කාර්යයභාරය
  • අපගේ සේවාවන්
    • හදිසි අනතුරු වන්දි හා නිවාඩු
    • නිවාඩු
    • අතිකාල / නිවාඩු දින වැටුප් / සංයුක්ත දීමනා / ගමන් වියදම් / විවිධ වියදම්
    • ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන
    • පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ හා නිලධාරීන්ගේ විදේශ ගමන් බලපත්‍ර ලබා දීම
    • ණය
    • නිදහස් දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම
    • පෞද්ගලික ලිපිගොනු කළමනාකරණය
    • වාහන මිලදී ගැනීම
    • මාණ්ඩලික නිලධාරීන්ගේ නිවාඩු දින වැටුප් අනුමැතිය
    • රාජ්‍ය නිලධාරීන්ගේ ඇප සම්බන්ධ රාජකාරි
    • ඉඩම් හා ගොඩනැගිලි
    • වාහන බලපත්‍ර සඳහා අනුමැතිය
    • භාෂා දීමනා/ පරිගණක දීමනා
    • අග්‍රහාර රක්ෂණ ක්‍රමයට දායක වීම
    • බස්නාහිර පළාත් රාජ්‍ය සේවක ජීවිත සමූහ රක්ෂණාවරණය
  • චක්‍රලේඛ
    • බස්නාහිර පළාතට අදාල කරගත් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ
    • බස්නාහිර පළාතට අදාල කරගත් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ලිපි
    • බස්නාහිර පළාතට අදාල කරගත් ස්වදේශ කටයුතු චක්‍රලේඛ
    • බස්නාහිර පළාතට අදාල කරගත් ඒකාබද්ධ සේවා චක්‍රලේඛ
    • කළමනාකරණ සේවා චක්‍රලේඛ
    • සෞඛ්‍ය චක්‍රලේඛ
    • පළාත් චක්‍රලේඛ
    • පාලන චක්‍රලේඛ
    • පාලන චක්‍රලේඛ ලිපි
    • ජනාධිපති චක්‍රලේඛ
    • රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛ
    • පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අදාල පාලන චක්‍රලේඛ
    • ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභා චක්‍රලේඛ
    • අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභා චක්‍රලේඛ
  • තොරතුරු පනත
    • තොරතුරු නිලධාරී
    • තොරතුරු පනතෙහි විස්තර
    • තොරතුරු පෝරම
    • තොරතුරු පනත
    • තොරතුරු පනතෙහි ක්‍රියාවලිය
    • ලැබුණු තොරතුරු ඉල්ලීම් විස්තරය
    • වර්ෂ අවසාන වාර්ෂික වාර්තාව – 2022
    • වර්ෂ අවසාන වාර්ෂික වාර්තාව – 2023
  • ඡායාරූප ගැලරිය
  • බාගත කරගැනීම්
  • අප අමතන්න
    • ජ්‍යෙෂ්ඨ කළමණාකරණය
    • දුරකථන නාමාවලිය
    • අපව සම්බන්ධ කරගන්න
  • Search
  • Menu Menu

පාලන චක්‍රලේඛ

You are here: Home1 / පාලන චක්‍රලේඛ
2025
චක්‍රලේඛ
අංකය
නිකුත් කළ දිනය කාරණය

1

01/2025

2025.02.11

බස්නාහිර පළාත් සභා කාර්යාල සංකීර්ණය තුළ අලෙවි සැල් හා එවැනි වැඩසටහන් පැවැත්වීම
2024
  චක්‍රලේඛ අංකය නිකුත් කළ දිනය කාරණය
1 05/2024 2024.12.04 බස්නාහිර පළාත් සභාවට අයත් අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන, ප්‍රාදේශීය කාර්යාල සහ පළාත් පාලන ආයතන සතු වෙබ් අඩවි අතුරින් හොඳම වෙබ් අඩවිය තේරීමේ තරඟාවලිය – 2024
2 03/2024 2024.10.07 විශ්‍රාම ගොනුවට යොමු කල යුතු නොඉල්ලුම් සහතිකය සම්බන්ධවයි
3 02/2024 2024.08.16 බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර කුසලානය – 2024
4 04/2023 (i) 2024.08.01 ජ්‍යෙෂ්ඨතාවට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධරයන්ට දේශීය/ විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා දීම
5 01/2024 2024.07.29 බස්නාහිර පළාත් සභා ආයතනවල කාර්ය සාධන ඇගයීමේ තරඟාවලිය- 2024
2023
  චක්‍රලේඛ අංකය නිකුත් කළ දිනය කාරණය
1 01/2023 2023.03.10 බස්නාහිර පළාත් සභා ආයතනවල කාර්ය සාධන ඇගයීමේ තරඟාවලිය- (2022/2023)
2 02/2023 2023.04.24 ඩෙංගු රෝගය වැලැක්වීම සහ පාලනය
3 01/2023 (I) 2023.03.28 බස්නාහිර පළාත් සභා ආයතනවල කාර්ය සාධන ඇගයීමේ තරඟාවලිය- (2022/2023)
4 03/2023 2023.07.04 රාජකාරි කටයුතු සඳහා ලිපි ආමන්ත්‍රණයේදී ධුරාවලිය අනුව කටයුතු කිරීම
5 04/2023 2023.07.26 ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධරයන්ට දේශීය / විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගැනීම
6 05/2023 2023.08.11 බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර කුසලානය-2023
7 05/2023 (I) 2023.08.21 බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර කුසලානය-2023 (සංශෝධන)
8 06/2023 2023.10.06 බස්නාහිර පළාත් සභාවට අයත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන, ප්‍රාදේශීය කාර්යාල සහ පළාත් පාලන ආයතන සතු වෙබ් අඩවි අතුරින් හොඳම වෙබ් අඩවි තේරීමේ තරගය – 2023
9 07/2023 2023.11.13 විවෘත හා වගකිවයුතු රජයක් රට තුල ස්ථාපනය කරගැනීම සඳහා රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම, ජනතාවාදී, ප්‍රශස්ත සේවාවක් බවට පත්කිරීම
2022
  චක්‍රලේඛ අංකය නිකුත් කළ දිනය කාරණය
1 01/2022 2022.01.18 බස්නාහිර පළාත් සභා පරිශ්‍රයේ සුදුසුකම් ලත් නිලධාරීන් සදහා කණ්ඩායම් ප්‍රවාහන පහසුකම් ලබාදීම.
2 02/2022 2022.02.03 බස්නාහිර පළාත් රාජ්‍ය ආයතනවල විදුලිබල පරිභෝජනය අවම කිරීම හා බලශක්ති සංරක්‍ෂණ ක්‍රමවේද අනුගමනය කිරීම.
3 03/2022 2022.02.13 බස්නාහිර පළාත් රාජ්‍ය ආයතනවල සමස්ත කාර්ය මණ්ඩලය සක්‍රීයව සේවයේ යෙදවීම.
4 04/2022 2022.02.18 බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ලේ විදුලි බල පරිභෝජනය අවම කිරීම හා බලශක්ති සංරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීම.
5 05/2022 2022.05.06 බත්තරමුල්ල නව පළාත් සභා ගොඩනැගිල්ලේ ස්ථාපිත ආපනශාලාවෙන් අහාර පාන මිලදී ගැනීම.
6 06/2022 2022.05.30 පවතින සම්පත් හිඟය මත රාජ්‍ය වියදම් අවම කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීම.
7 07/2022 2022.06.21 කර්මාන්ත දෙපාර්තමේන්තුවේ නිෂ්පාදනයන්ට අදාල පළාත් සභා ආයතනවල ඇනවුම් කර්මාන්ත දෙපාර්තමේන්තුවෙන් සැපයීම.
8 08/2022 2022.07.27 බස්නාහිර පළාත් සභාවට අයත් වාහන රක්ෂණය කිරීම.
9 09/2022 2022.08.03 ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධරයන්ට දේශීය / විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා දීම.
10 09/2022 (I) 2022.10.10 ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධරයන්ට දේශීය / විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගැනීම.
11 10/2022 2022.10.10 ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධරයන්ට දේශීය / විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගැනීම.
12 10/2022(I) 2023.03.23 ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධරයන්ට දේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගැනීම සඳහා සකස් කරන ලද අයදුම්පත්‍රය
13 10/2022(II) 2023.06.19 ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධරයන්ට දේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගැනීම සඳහා සකස් කරන ලද අයදුම්පත්‍රය
2021
චක්‍රලේඛ
අංකය
නිකුත් කළ දිනය කාරණය

1

01/2021

2021.02.09

බස්නාහිර පළාත් රාජ්‍ය ආයතන හා නිලධාරීන්ගේ කාර්ය සාධන ඇගයීමේ තරඟාවලිය – 2021

2

02/2021

2021.03.01

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ විනය කටයුතු සම්බන්ධවයි.

3

03/2021

2021.03.01

බාහිර පාර්ශවයන් සමඟ ගිවිසුම්ගත වීම.

4

04/2021

2021.11.26

අනුමත බඳවා ගැනීමේ පටිපාටි සහ සේවා ව්‍යවස්ථාවල සඳහන් “පුර්වසන්න වසර පහක (05) සතුටුදායක සේවා කාලය” සම්බන්ධව වන විධිවිධානයන් සංශෝධනය කිරීම

5

04/2021 (I)

2021.11.26

අනුමත බඳවා ගැනීමේ පටිපාටි සහ සේවා ව්‍යවස්ථාවල සඳහන් “පුර්වසන්න වසර පහක (05) සතුටුදායක සේවා කාලය” සම්බන්ධව වන විධිවිධානයන් සංශෝධනය කිරීම
2020
චක්‍රලේඛ
අංකය
නිකුත් කළ දිනය කාරණය

1

01/2020

2020.01.20

“පිවිතුරු ආයතන” වැඩසටහන යටතේ බස්නාහිර පළාත් සභා නව කාර්යාල සංකීර්ණය තුළ එකතුවන කඩදාසි ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම.

2

02/2020

2020.01.30

බස්නාහිර පළාත් සභාවේ සභා සංකීර්ණය ඇතුළත් නව කාර්යාල ගොඩනැගිල්ලේ පද්ධතීන් නඩත්තු හා සේවාවන් සම්බන්ධ පැමිණිලි යොමු කිරීමට අදාලව පැමිණිලි කළමනාකරණ මෘදුකාංග පද්ධතියක්(Complain Management System) හඳුන්වාදීම.

3

03/2020

2020.02.06

බත්තරමුල්ල නව පළාත් සභා ගොඩනැගිල්ලේ ස්ථාපිත ආපනශාලාවෙන් ආහාර පාන මිලදී ගැනීම.

4

04/2020

2020.02.28

නිවාඩු දින වැටුප් ගෙවීම සඳහා අනුමැතිය ලබා දීම

5

06/2020

2020.04.22

කෝවිඩ් – 19 වෛරසය පවතින කාලය අතරතුර සාමාන්‍ය දෛනික කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා දිස්ත්‍රික්ත විවෘත කිරීමේ දී බස්නාහිර පළාත් සභාවේ ආයතන පිළිපැදිය යුතු මාර්ගෝපදේශ

6

07/2020

2020.12.03

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන් වෙනුවෙන් මාසික ගමන් වියදම් දීමනා සංශෝධනය කිරීම.

7

01/2016(iii)

2020.05.13

බස්නාහිර පළාත් සභාවට අයත් ආයතන වල වාහන භාවිතය විධිමත් කිරීම

8

01/2016(iv)

2020.06.24

බස්නාහිර පළාත් සභාවට අයත් ආයතන වල වාහන භාවිතය විධිමත් කිරීම
2019
චක්‍රලේඛ
අංකය
නිකුත් කළ දිනය කාරණය

1

01/2019

2019.02.08

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන් වෙනුවෙන් මාසික ගමන් වියදම් සීමාව සංශෝධනය කිරීම  .

2

02/2019

2019.04.01

ප්‍රඥප්ති කෙටුම්පත්කරණය සහ බස්නාහිර පළාත් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම.

3

03/2019

2019.04.18

බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය පිළිබඳ ජාතික වැඩසටහන. රාජ්‍ය ආයතන විසින් අනුගමනය කළ යුතු බලශක්ති සංරක්ෂණ ක්‍රමවේද.

4

04/2019

2019.04.24

ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීම විධිමත් කිරීම.

5

05/2019

2019.06.10

රාජ්‍ය පොසොන් උත්සවය සැමරීම 2019.

6

06/2019

2019.08.22

බත්තරමුල්ල නව පළාත් සභා ගොඩනැගිල්ලේ ස්ථාපිත ආපනශාලාවෙන් ආහාර පාන මිලදී ගැනීම.

7

07/2019

2019.07.31

බස්නාහිර පළාත් සභාවට අයත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන, ප්‍රාදේශීය කාර්යාල සහ පළාත් පාලන ආයතන සතු වෙබ් අඩවි අතුරින් හොඳම වෙබ් අඩවිය තේරීමේ තරගය – 2019

8

08/2019

2019.09.30

බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් / සහභාගීත්වයෙන් පවත්වනු ලබන රැස්වීම් / සාකච්ඡා /උත්සව සම්බන්ධයෙන් අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග.

9

09/2019

2019.10.28

නිල මුද්‍රා සකස් කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීම.

10

10/2019

2019.11.11

ගොඩනැගිලි තුළ සිදු කරනු ලබන නඩත්තු හෝ සේවා කටයුතු වලදී ආරක්ෂක ඇඳුම් හා උපකරණ භාවිතා කිරීම.
2016
චක්‍රලේඛ
අංකය
නිකුත් කළ දිනය කාරණය

1

01/2016

2016.07.29

බස්නාහිර පළාත් සභාවට අයත් ආයතනවල වාහන භාවිතය විධිමත් කිරීම

2

01/2016 (i)

2016.11.01

බස්නාහිර පළාත් සභාවට අයත් ආයතනවල වාහන භාවිතය විධිමත් කිරීම

3

01/2016 (ii)

2017.08.14

බස්නාහිර පළාත් සභාවට අයත් ආයතනවල වාහන භාවිතය විධිමත් කිරීම
© Copyright - Deputy Chief Secretary's Office (Admin) | Last Update Date: Feb 14, 2025 @ 11:09 am - Enfold WordPress Theme by Kriesi
    Scroll to top

    බස්නාහිර පළාත් රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය ඇගයීමේ තරඟාවලිය – වැඩි විස්තර සඳහා මෙම සබැඳිය මත click කරන්න