You are here: Home1 / භාෂා දීමනා/ පරිගණක දීමනා
විශ්‍රාම ලබා ගන්නා මාණ්ඩලික නිලධාරීන් සඳහා තීරුබඳු රහිත වාහන බලපත්‍ර ලබා ගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම
- එක් භාෂාවකට වැඩි ගණනක ප්‍රවීණතාවය ඇති රාජ්‍ය නිළධාරීන්ට 03/2007 හා 29/98 චක්‍රලේඛ ප්‍රකාරව දිරි දීමනා ලබා ගැනීම සඳහා ඉල්ලීම් කිරීම
- ඉල්ලුම්කරු විසින් ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන
- ඉල්ලීම් ලිපිය
- පත්විමේ ලිපිය
- ස්ථිර කිරීමේ ලිපිය
- අධ්‍යාපන සහතික
- දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශ
- උක්ත චක්‍රලේඛ ප්‍රකාරව සුදුසුකම් සපුරා ඇති නිලධාරීන් අදාල දීමනා ගණනය කර ගෙවීම සඳහා අනුමැතිය ලබා දීම
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2007 හා 29/98 – එක් භාෂාවකට වැඩි ගණනක ප්‍රවීණතාවය ඇති රාජ්‍ය නිලධාරීන්ට දිරිදීමනා ගෙවීම
- ඒකාබද්ධ සේවා චක්‍රලේඛ අංක 6/2007 හා 6/2007( I ), පරිගණක දීමනා ගෙවීම
Scroll to top